For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Work overseas

ජපානයේ රැකියා අවස්ථා


  • ජපානයේ රැකියා අවස්ථා
Description
Type : Sell
Date : September 27, 2019
Condition : New
Location : Colombo

ජපානයේ රැකියා ඇබෑර්තු

රැකියා ප්‍රභේදය – ගොඩනැගිලිවල සෝලා පැනල් සවිකිරීම

අවශ්‍ය සංඛ්‍යාව  – 50

නවාතැන් සඳහා යෙන් 20000 ගෙවනු ලැබේ. වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ ලබාදෙනු ඇත.

සේවා කාලය අවුරුදු දෙකක් වේ. පළමු මාස තුන පරිවාස කාලය වේ. ආපසු පැමිණීමට ගුවන් ටිකට් පත්‍රය සේවා කාලය සම්පූර්ණ කළ පසු ජපානයේ කම්කරු නීතියට අනුකූලව ලබාදෙනු ඇත.

N4 විභාගය සමත් අයට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

Sainas travels and tours

No19 ground road obesekarapura rajagiriya

Tel- 0112878778.   0777588781

Sainastravels@gmail.com

Sainastravels.lk


Location
Post your rating

Top